මියා කලීෆා උපත ලබා ඇත්තේ 1993 දී ලෙබනනයේ බීරූට් නගරයේ (Beirut, Lebanon) දීය. ඇයගේ දෙමාපියන් ඇය වයස අවුරුදු 7 දී ඇමරිකාවට සංක්‍රමණය වී ඇතිබව සඳහන් වේ.
මැය අසබ්‍ය නොහොත් නිල් චිත්‍රපට ක්ෂෙත්‍රයට පිවිසීමට ප්‍රථම මියාමි නගරයේ බර්ගර් අවන්හලක සේවය ඇත.තවද මැය ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි එල් පාසෝ විශ්ව විද්‍යාලයේ (El Paso university) කළා සහ ඉතිහාසය පිළිබදව පශ්චාත් උපාධිදාරිනියකි.
2011 වර්ෂයේදී ඇමරිකනු පුද්ගලයෙකු සමග විවාහ ගිවිසගෙන ඇති මැය, විවාහ වූ පුද්ගලයා ඇයගේ පාසල් වියේ පෙම්වතා ලෙසද සඳහන් වේ. 2014 වර්ෂයේදී මියා කලීෆා තම සැමියාගෙන් වෙන්වී ඇති අතර 2016 වනවිට දික්කසාද වූ බවද සඳහන්.
2019 මාර්තු 14 දින සුවිස් ජාතික සූපවීදියෙක් වන රොබර්ට් සෑන්ඩ්බර්ග් (Robert Sandberg) විසින් මියා කලීෆා (Mia Khalifa) වෙත විවාහ යෝජනවක් ඉදිරිපත් කර ඇතිබවත්, ඇය (මියා කලීෆා) එම යෝජනාවට එකඟ වී ඔවුන් එහිදී විවාහ ගිවිසගෙන ඇතිබවද සඳහන් වේ.
Mia Khalifa & Robert Sandberg
Mia Khalifa Wedding Dresses
මේ දෙදෙනා 2020 ජූනි මස විවාහ මංගල්‍ය පැවැත් වීමට සූදානම්වී ඇති බවත්, ලෝකයේ ඇතිවී ඇති කොරෝනා (coronavirus) වසංගතය හේතුවෙන් විවාහ උත්සවය කල්යැවීමට තීරණය කලබව සඳහන් වේ.
තවද මියා කලීෆා තමන්ගේ විවාහ ගිවිසගත් මුදුව සමග ඡායාරූප රැසක් තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි සටහන් කර ඇත.
කලීෆා නිල් චිත්‍රපට නිලියක් වීමනිසා ඇගේ දෙමාපියන් තවමත් කිසිදු සබදතාවයක් ඈසමග නොදක්වන බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇතිබව සඳහන් වේ.
ඇය බෙහෙවින්ම බැට්මෑන් රසිකාවියක් වන අතරම බාස්කට් බෝල් ක්‍රීඩාවටද ප්‍රියකරන්නියකි.
2014 වර්ෂයේදී වැඩිහිටි වෙබ් අඩවියක් තුල වාර්තාගත වැඩිම සෙවුම් වාර (Search) ගණනක් මියා කලීෆා විසින් හිමිකරගෙන ඇති අතර මින් පෙර එම කිරුල හිමිවූයේ ලීසා ඈන් (Lisa_Ann) හට බවද වාර්තා වේ.
තවද මියා කලීෆා ඇයගේ පියයුරු සැත්කම් කර නොමැති බවද එනම් පියයුරු ස්වාභාවික ඒවා වන අතර ඇගේ ජනප්‍රියතාවයට බෙහෙවින් මුලික වී ඇත්තේ ද ඇගේ පියයුරු බවද සඳහන් කර ඇත.