Connect with us

Foreign

කොරෝනා වෛරසය නැවත වරක් චීනයට..

වීඩියෝ (video) සහ ඡායාරූප (photos) පහතින් >>

Corona virus

චීනයෙන් මර්දනය වෙමින් ගිය නව කොරෝනා වෛරසය (Covid-19) නැවත වරක් චීනයේ බීජිං අගනුවර (Beijing) මීට සති තුනක පමණ කාලයක සිට අලුත්ම රෝගීන් පොකුරක් වර්ධනය වීම ආරම්භ වී තිබෙනවා.

එම නිසා බීජිං අගනුවරට සැතපුම් 90 ක් දුරින් පිහිටා ඇති මධ්‍යම හෙබෙයි පළාතේ, ඇක්සින් ප්‍රාන්තය සම්පූර්ණයෙන්ම වසා දැමීමට චීන බලධාරීන් තීරණය කර තිබේ.

බලධාරීන් සඳහන් කරන්නේ වසා දැමූ ප්‍රාන්තයේ ලක්ෂ 5 ක පමණ ජනතාවක් සිටින බවයි. එම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමට ද නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් පිටවීමට උපදෙස් ලැබී ඇත.

ඇක්සින් ප්‍රාන්තයේ මේ වනවිට රෝගීන් 12 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එයින් බහුතරයක් Xinfadi තොග වෙළෙඳ සංකීර්ණයට සම්බන්ධ පුද්ගලයින් බව චීන බලධාරීන් සඳහන් කර තිබේ.

BBC >> කොරෝනා වෛරසය: චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන් අවදානමක ද?

🖊 සටහන : නිශී හේවා

Is China having a second wave of COVID-19? - Global Times
China's economy: the risk of a second coronavirus wave | Financial ...

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Foreign