Connect with us

Gallery

ධනංජය සිරිවර්ධන පිය පදවියට ඡායාරූප පෙලක්

ධනංජය සිරිවර්ධන (Dhananjaya Siriwardena) කියන්නේ ප්‍රේක්ෂකය හදවත් තුළ රැදුණු දක්ෂ, කඩවසම් රංගන ශිල්පියෙක්. ඔහුගේ ආදරණීය බිරිඳ වන්නේ ශෂිනි.

ඔවුන් දෙදෙනා විවාහ වී අවුරුදු 6ක් පමණ වීමත් සමඟ ඔවුන්ගේ පවුලට අලුත් සාමාජිකයෙක් ඇතුළු වෙන්නයි යන්නේ.

ධනංජය විසින් පළ කළ ඉන්ස්ටර්ග්‍රෑම් පණිවිඩයකින් ශෂිනි ලඟදීම මව් පදවිය ලැබීමේ බලාපොරොත්තුවෙන් සිටින බව දැන ගන්නට ලැබුණා.

ධනංජය පළ කරන ලද එම පණිවිඩයේ ගැබිණි ශෂිනි සමග ධනංජය සිටින ඔවුන්ගේ නවතම ඡායාරූපයක් ද පළ කර තිබුණා.

කෙසේවෙතත් ඔහු සඳහන් කර තිබූ ආකාරයට ඔවුන්ට ලැබෙන්නට සිටින්නේ බිළිඳියක බවයි පෙනී ගියේ.

🖊 සටහන : නිශී හේවා

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Gallery