Connect with us

Gossip

චරිතය නිරූපණයක් කළා වුණත් ඇත්ත ජීවිතයෙත් ඔවුන් දෙදෙනා පෙම්වතුන්

වීඩියෝ (video) සහ ඡායාරූප (photos) පහතින් බලන්න>>

දෙරණ නාලිකාව ඔස්සේ විකාශනය වන සංගීතය ටෙලිනාට්‍ය බොහෝදෙනා අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්.

එහි සුවිශේෂී චරිත දෙකක් ලෙස නිශානි ගුරුතුමිය හා තිසංක ගුරුතුමාගේ චරිත දෙකට බොහෝදෙනා කැමතී. ඒ ඔවුන්ගේ ආදර කතාව නිසා.

මීට කලින් අවස්තාවක “තවම පෙම්වතියක් නෙවෙයි, එහෙම වෙන්න කලින් තව කරන්න දේවල් හුඟක් තියනවා, අම්මලගේ තාත්තලාගේ බලාපොරොත්තු ඉටු කරන්න ඕනී” යනුවෙන් කියූ හංසනී විමලවීරගේ (Hansini Wimalsiri) හිත ආදරයෙන් බැඳිලද?

ඔව්, චරිතය නිරූපණයක් වුණත් ඇත්ත ජීවිතයෙත් ඔවුන් දෙදෙනා පෙම්වතුන් කියලයි අපට දැනගන්න ලැබෙන්නේ.

කෙසේවෙතත් ටෙලිනාට්‍යයේ දී ඔවුන් දෙදෙනා නිරූපණය කරන්නේ දරුවෙකු බලාපොරොත්තුවෙන් ඉන්න යුවලක්.

ඒ නිසා ම පසුගියදා ඔවුන්ගේ අපූරු ෆොටෝ ශූට් එකක් කරලා තිබුණා. ඒ වගේම ඔවුන් දෙදෙනාගේ ප්‍රේමනීය වීඩියෝවක් ද සමාජ ජාලා වලට එක්කර තිබුණා.

🖊 සටහන : නිශී හේවා

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Gossip