Connect with us

Foreign

‘COVID Parties’ හෙවත් ‘කොරෝනා සාද’ ඉහළයයි

වීඩියෝ (video) සහ ඡායාරූප (photos) පහතින් බලන්න>>

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හදුනාගන්නා පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් සාද පැවැත්වීමේ ප්‍රවණතාව ක්‍රමයෙන් ඉහළ යාමේ තත්වයක් උදාවී තිබේ.

මේවාට සහභාගි වන්නන් බොහෝ දෙනා තරුණයන් ලෙස සැලකෙයි. විදෙස් මාධ්‍ය පවසන අන්දමට ‘ COVID Parties’ ලෙස හැදින්වෙන මෙම සාද ගාස්තු ගෙවා ටිකටිපත්ද රැගෙන සහභාගි විය හැකි සාද ලෙස සැලකෙයි.

මේ වනවිට ජූලි මාසයේ දින ගණනාවකදීම එරට ස්ථාන රැසකදී සංවිධානය වූ මෙවැනි සාද පිළිබඳව වාර්තා වී තිබේ.

මේ සඳහා ආරාධනා ලැබෙන්නේන්ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පිරිස් වෙත පමණකි.

එම පිරිස් අතරින් වෛද්‍ය පරීක්ෂාවකින් ප්‍රථම වරට COVID-19 ආසාදිත බවට තහවුරු වන පුද්ගලයාට ටිකට්පත් අලෙවියෙන් ලැබෙන මුදල් ත්‍යාගයක් ලෙස ලබාදීම සිදුවෙයි.

🖊 සටහන : නිශී හේවා

වැඩි විස්තර වීඩියෝ (video) පහතින් බලන්න...

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Foreign