Connect with us

Foreign

වකුගඩු ජාවාරම පිළිබඳව කරණු අනාවරණය වෙයි

තුර්කියේ හෝ ශ්‍රී ලංකාවේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් පවුලකින් රුපියල් ලක්ෂ 34ක මුදලක් ලබාගැනීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමත් සමග ශ්‍රී ලංකාව,

ඉන්දියාව හා තුර්කිය කේන්ද්‍ර කර ගනිමින් සිදු වන වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමක (Kidney racket) තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.

ඒ හයිද්‍රාබාද් පොලිසිය විසිනි.

හයිද්‍රාබාද්හි පදිංචි ඩී.එස්. පවන් ශ්‍රීනිවාස් නම් මෙම සැකකරුට වයස අවුරුදු 25ක් වන අතර, ඔහුට MBA උපාධියක්ද තිබේ.

ඔහු එක වකුගඩුවක් පරිත්‍යාග කර ඇති පුද්ගලයෙකුද වන අතර, පසුව එහි ඇති මුදල් ඉපයීමේ හැකියාව සලකමින් වකුගඩු පරිත්‍යාග කරන්නන් හා අවශ්‍ය වූවන් සම්බන්ධීකරණය කිරීම ආරම්භ කර තිබේ.
source : gulfnews

🖊 සටහන : නිශී හේවා

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Foreign