Connect with us

Gossip

“ඇය තාම ඉන්නවා” සාරංග උමාලි ගැන කියයි

උමාලි හා සාරංග කියන්නේ අපි කාගෙත් හදවත්වල ආදරය දිනාගත් යුවලක්. ඔවුන් නීතියෙන් වෙන් වුණත් ඔවුන් ගැන කතා කරන එක තමවත් නතර වෙලා නෑ. මේ වෙද්දි සාරංගගේ දෙවැනි විවාහය පිළිබඳ හැම තැනින්ම ඇහෙන්නේ කසුකුසුවක් .

මේ වෙලාවෙ ලොකුවට නැතත් විවාහයකට යන්න බලාපොරොත්තුවෙන් සිටින බවයි සාරංග පවසන්නේ. ජීවිතේ සිදුවූ දේවල් අත්දැකීමක් ලෙස ගන්නා බවත් පසුකාලීනව ගත් තීරණ ගැන කිසිදු පසුතැවීමක් නැතිබවත් සාරංග පවසන්නේ උපේක්ෂාවෙන්.

තමන්ට අකටයුත්තක් සිදුවෙන දෙයක් තියනවා නම් ඒ දේ ජීවිතයෙන් අයින් කරන්න කියලා ඔහු කියන්නේ උමාලි ගැනද? කලකදි රහ කලකදි වහ වෙනවාලු නේද? වැටුණු තැන් වලදි දරාගන්න සාරංගට කියලා දුන්නේ දිනක්ශිලු.

උමාලි සමග කිසිදු තරහක් නැති බවත්, තමන්ගේ මූණු පොතේ ඇය තාමත් සිටින බව පවසන සාරංග නම් කියන්නේ අවශ්‍ය කාරනා වක් වුවහොත් ඇය හා කතා කරන බවයි.

🖊 සටහන : නිශී හේවා

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Gossip