Connect with us

Article

ලෝකයේ කිසිදා විවෘත නොකළ අභිරහස් කුටීර

ලෝකයේ කිසිදා විවෘත නොකළ අභිරහ ස්කුටීර මොනවාද යන්න සොයා බලමු. ඉන්දියාවේ 6 වන සතවර්ශයේදී නිර්මාණය කළ “පද්ම නමස්වාමී කෝවිල” කිසිදා විවෘත නොකරන කෝවිලකි.

මෙහි රහස් කුටීර 6ක් වන බවටයි තොරතුරු ලැබෙන්නේ. ඉන් 5ක් විවෘත කලත් විශාල නාගයන් දෙදෙනෙක් කැටයම් කර ඇති එක් කුටීරයක් තවම වසා තිබේ. එය විවෘත කිරීමට කිසිවෙකු ඉදිරිපත් වී නොමැත.

මෙහි විවෘත කල කුටි තුලින් හමු වූ වස්තුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 22 පමණ වන බවයි සදහන් වෙන්නේ.


Media Click: ටජ් මහල ගැන ඔබ මෙතෙක් නොදත් ...
Taj Mahal

“ඉන්දියාවේ ටජ්මහල” මීලග ගොඩනැගිල්ලයි. බිරිඳ සිහිපත් කිරීම උදෙසා සාජහාන් රජු විසින් ඉදිකර තිබේ. රුපියල් මිලියන 32ක් පමණ මේ සඳහා වැය වී තිබේ.

මියගිය මුන්ටාස් මහල් දේවියගේ සොහොන් කොත තැන්පත් කර ඇත්තේද එය තුළයි. මෙය සාදා නිම කරන්න අවුරුදු 10ක් පමණ ගත වෙලා තියනවා. මෙහිද අභිරහස් කුටීර 100කට ආසන්න සංඛ්‍යාවක් ඇති බවට වාර්තා වනවා.

Arthur C Clarke Taj Mahal Sunken Treasure

Banff Canmore Food Tours Archives - Alberta Food Tours
Fairmont Banff Springs

කැනඩාවේ “Banff Springs Hotel” හි, 873 වන කාමරය අද වන තෙක්ම සීල් කර තිබෙනවා.

Fairmont Banff Springs, Banff, AB : Five Star Alliance
7Frames Tech: Mystery - 1.Room number 873

🖊 සටහන : නිශී හේවා

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Article