Connect with us

Foreign

සීයට 8කට පමණක් පරිඝනක හෝ අන්තර්ජාල පහසුකම් ඇති ඉන්දියාව

ආසාදිතයන් මිලියන 2.4කට ආසන්න ප්‍රමාණයක් සහ මරණ 47,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන ඉන්දියාව, කොරෝනා වෛරසයෙන් දරුණුම පහර කෑ තුන්වන රට බවට පත් වී තිබේ.

ඉන්දියාවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මාස 5ක් පුරාවට පාසැල් වැසී ගොස්ය.

බොහෝ පෞද්ගලික පාසැල් විසින් ඔන්ලයින් පන්ති ආරම්භ කර තිබෙන මොහොතක අන්තර්ජාල, දුරකථන, රූපවාහිනි, පරිඝනක පහසුකම් හා විදුලි බලය පවා නොමැති සිසුන් මිලියන ගණනක් ඉන්දියාවේ සිටින බව කියැවේ.

ඉන්දියාවේ ජීවත් වන පුද්ගලයන්ගේ නිවෙස් අතරින් පරිඝනක හෝ අන්තර්ජාල සබඳතා තිබෙන්නේ සියයට 8කට පමණය.

“විදුලි සැපයුමත් ගැටලුවක්. ඉන්දියාවේ පිහිටා තිබෙන නිවෙස් අතරින් භාගයකට වැඩි ප්‍රමාණයකට දිනකට විදුලි සැපයුම තිබෙන්නේ පැය 12ක් පමණයි” ඉන්දියාවේ අගනගරය වන නව දිල්ලියේ සි

🖊 සටහන : නිශී හේවා

India coronavirus school

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Foreign