Connect with us

Gossip

ලඟදිම යුග දිවියට එලැබෙන රංගන ශිල්පීන්.

වීඩියෝ (video) සහ ඡායාරූප (photos) පහතින් බලන්න>>

අගෝස්තු මස 28 වන දින රංගන ශිල්පීන් කිහිප දෙනෙකුගේ විවාහයන් සිදුකිරීමට දින යොදාගෙන ඇතැයි දැනගන්න ලැබෙනවා.

ඉන් එකක් වන්නේ ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද්ගේ (Dinakshie Priyasad) සහ ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකරගේ (Saranga Disasekara) විවාහයයි.

සාරංග මීට ඉහත රංගන ශිල්පිනී උමාලි තිලකරත්න (Umali Thilakarathna) සමග විවාහවී සිටියද ඔහු ඇයගෙන් ඉවත්වූ අතරකාලයක පටන් දිනක්ෂි සමග පෙම් සබඳතාවයක් අරඹා තිබුණි.

ප්‍රියසාද් පවුලේ වැඩිමලා වන දිනක්ෂි සහ සාරංග දිසාසේකරගේ විවාහය අගොස්තු මස 28 වන දින බත්තරමුල්ල වොටර්ස්එජ්හිදී පවත්වන බවට ආරංචි ලැබී තිබේ.

පසුගිය දවසක ඇයට ඇයගේ මිතුරියන් එකතුවෙලා Bride to be party එකකින් ඇයව පුදුම කරලා කියලත් දැනගන්න ලැබෙනවා.

මෙම අවස්ථාවට තම සොයුරියන් වගේම ක්ෂේත්‍රයේ රංගන ශිල්පිනියන් එකතු වී තිබුණා. මෙහි දී කැමරාවට හසුකරගත් සිත්ගන්නාසුළු ඡායාරූප රැසක් මෙන්ම වීඩියෝපටයක්ද සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීමට ඔවුන් අමතක කර තිබුණේ නෑ.

>> “ඇය තාම ඉන්නවා” සාරංග උමාලි ගැන කියයි – Saranga
>> කොහොමද දෙන්න අල්ල ගත්තේ, “අල්ල ගත්තේ 😂”
>> සාරංගට තවමත් ආදරය කරන උමාලි තිලකරත්න
>> She said yes…. / annnnddd……I said yes


මේ අතර තවත් ජනප්‍රිය නිළියක වන විනූ සිරිවර්ධනද (Vinu Siriwardhana) විවාහ වීමට තීරණය කර ඇතැයි දැනගන්න ලැබෙනවා.

කාලයක් තිස්සේ ඇය තම ප්‍රේක්ෂකයන්ට කුතුහලය දනවමින් සිටි අතර ඔහුගේ සැඟවුණු පෙම්වතා හඳුනාගැනීමට නොඉවසිලි වන්තව සිටියා.

ඇයගේ විවාහය එලැබෙන 28 වන සිකුරාදාට යෙදී තිබෙනවා. ඔවුන් විවාහවන්නේ කොළඹ පුධාන පෙළේ හෝටලයකදී බවට ආරංචි ලැබී තිබේ.

ඇය අතගන්නා මනාලයා කළා ක්ෂේත්‍රයට සම්බන්ධ නැති වයාපාරිකයෙකු බවට ආරංචි ලැබී තිබේ.

>> මට ඉන්නවා ලස්සන, හුරතල් පූස් පැටියෙක්. එයා අසනීප වුණා.
>> දිව්‍යාංගනාවක් අවශ්‍ය වුණාම මාව මතක් වුණාලූ
>> විනූගේ පෙම්වතාගේ මූණට මොකද වෙලා තියෙන්නේ

🖊 සටහන : නිශී හේවා

වීඩියෝ (video)පහතින් බලන්න...

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Gossip