Connect with us

Article

ලොව විශාලතම දේවල් ගැන සොයා බලමු..

වීඩියෝ (video) සහ ඡායාරූප (photos) පහතින් බලන්න>>

ස්වභාවධර්මය විසින්ම නිර්මාණය කර ලෝකයට දායාද කළ ලොව විශාලතම දේවල් ගැන සොයා බලමු. මින් සමහර දේවල් ප්‍රාග් ඓතිහාසික යුගය කරා දිව යනවා.

ප්‍රථමයෙන්ම Giant sequoia ගස, මෙම ගස් අඩිය 275 ක් පමණ උසට සෑදෙන අතර පෘථිවියේ ඇති විශාලතම දෙයක් ලෙස මෙය සැලකීමට පුළුවන්. මෙහි විශ්කම්භය අඩි 25ක් වන තුරු වැඩෙනවා.

Yosemite | Giant Sequoia Fact Sheet | Blog | Nature | PBS
California's Giant Sequoias under threat from drought according to ...

මීලඟට Amphicoelias නමින් හදුන්වන මෙම සත්වයා ඩයිනසෝර සත්තු වර්ගයට අයත් වන ලොව විශාලතම සත්ත්වයා ලෙස හඳුන්වන්න පුළුවන්.

නමුත් මොවුන් ශාක භක්ෂකයන් වන අතර ඔවුන් ලොව ජීවත් වී ඇත්තේ මීට වසර බිලියන 145- 161 ට පෙරයි. මෙම සත්වයෙක් මීටර් 57ක් පමණ දිගින් යුක්ත වෙනවා.

ඒවගේම Titanoboa නමින් හදුන්වන්නේ සර්ප ගණයට අයත් සර්පයෙකු වන අතර ප්‍රමාණයෙන්ඊටත් වඩා විශාලයි.

මීටර් 13ක් තරම් දිග මෙම සත්වයා මීට අවුරුදු මිලියන ගාණකට පෙර සිටි සත්වයෙකු ලෙස සලකනවා.

How Titanoboa, the 40-Foot-Long Snake, Was Found | Science ...
The Largest Snake That Ever Existed

එසේම කොස් (Jackfruit) ගසද ලොව විශාලතම පළ නිර්මාණය කරන වෘක්ෂයක් ලෙස සලකනවා.

Creative Farmer Live Plant Jack Fruit Jackfruit Tree Plants Tasty ...

ඒවගේම Argentavis යන පක්ෂ විශේෂයක් වන අතර, පියාපතක් මීටර් 7ක් පමණ දිගුවන වනවා. මොවුන්ගේ ප්‍රධාන ආහාරයක් ලෙස මීයන් හදුන්වන්න පුළුවන්.

Argentavis - Wikipedia
Legend Animals: Argentavis

Rafflesia විශාල ප්‍රමාණය මලක් වේ. මීටර් සීයකට වැඩි විශ්කම්භයක් ඇති මෙම මල ලොව විශාලතම මල ලෙස හඳුන්වන්න පුළුවන්.

නමුත් මේ මල කිඩාරම් මලක මෙන් දුගද හමනු ලබනවා. එය මීටර් 100කට වඩා විෂ්කම්භයකින් යුක්ත වෙනවා.

Rafflesia arnoldii (Corpse Flower) | Corpse flower, Rainforest ...
Pin on Flowers

The Paradise Cave මෙම ගුහාව ලෝකයේ විශාලතම ගුහාව මෙන්ම, ලස්සන මං ගුහාවක් ලෙසත් හඳුන්වා දෙන්න පුළුවන්. මෙම ගුහාවේ උස මීටර් 200ක් සහ පළල කිලෝමීටර 5කි. මෙහි පළල මීටර් 150 කි.

Grotte Phong Nha.jpg
Trong động Thiên Đường 2.jpg
Trong động Thiên Đường 3.jpg

Giant deer යන නමින් හදුන්වන සත්වයා කිලෝග්‍රෑම් 540-600 ත් අතර වනවා. ලොව විශාලම සත්වයෙකු නමුත්, වන විනාශයත් සමග මෙම සතුන් මෙලොවින් තුරන් වී ති⁣බෙනවා.

Irish Giant Deer was a truly magnificent beast - Independent.ie
This Elk (Basically an extinct species of giant deer) : HumanForScale

🖊 සටහන : නිශී හේවා

>> මරියානා ආගාධය ජීවත්වන යකඩ නැවීමට පවා අධි පීඩනයට අනුගතවූ ජලජ ජීවීන්
>> ලෝකයේ ත්‍රාසජනකම සුවිශේෂී පිහිනුම් තටාක
>> මෙතෙක් හඳුනා නොගත් ඩයිනෝසර් විශේෂයක් එංගලන්තයෙන්
>> ලෝකයේ කිසිදා විවෘත නොකළ අභිරහස් කුටීර
>> ලොවක් කැළඹු, ලොව අද්භූත ස්ථාන (07) හතක්

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Article