Connect with us

Uncategorized

ලබන සතියේ සිට දුම්රිය ගාස්තු වැඩිවන ලකුණු

train

විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රිය ගාස්තු වැඩි නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. ඔහු කියා සිටියේ අවශ්‍ය තොරතුරු අමාත්‍යංශයට ලැබීමට පෙර එසේ ගාස්තු සංශෝධනයට ගෙන තිබූ තීරණය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ සාකච්ඡා කර අත් හිටවූ බවයි.

කෙසේවෙතත් දුම්රිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තවත්  සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව ලබන සඳුදා හෝ අඟහරුවාදා දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය දැනුම් දීමට නියමිතයි.  අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්ධන මිළ වැඩිවීම පියවා ගැනීමේ ප්‍රමාණයට පමණක් දුම්රිය ගාස්තු වැඩි කරන බවයි.

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Uncategorized