Connect with us

Uncategorized

ඩොලර් අර්බුදයෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණයත් නවතී?

රට තුල පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. 

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ රියදුරු බලපත්‍ර මුද්‍රණයට අවශ්‍ය කාඩ්පත් සඳහා ඇනවුම් ලබාදුන්න ද ටෙන්ඩර් ලබාගත් පාර්ශව එම මිල ගණන් යටතේ සැපයුම් ලබානොදීමේ ගැටළුවක් පවතින බවයි.

Click to comment

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Advertisement

Recent Posts

Advertisement
Advertisement

Facebook

Advertisement

Latest Gallery

Advertisement
Advertisement

More in Uncategorized