

Uncategorized
පරාජය දරාගැනීමට නොහැකිව මල්ලී වෙනුවෙන් විනිසුරුට කණේපාර දුන් අක්කාට සිදුවූ දේ
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර හැව්ලොක් පිටියේ පැවති ආර්.එස්. ද සේරම් පළිහ රග්බි තරගයේදී ශාන්ත තෝමස් පිල විශිෂ්ට ලෙස ක්‍රීඩා කොට 17-14...
-
Uncategorized
/ මාස 2ක් agoකොච්චර අමාරු වුණත් ජනතාවට සහන දෙන්නෙමි – අගමැති
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරගේ දේශපාලන දිවියට වසර 20 පිරීම නිමිත්තෙන් බත්තරමුල්ලේ පෙරේදා (26) පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙසේ කීය. ...
-
Uncategorized
/ මාස 2ක් agoඩොලර් අර්බුදයෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණයත් නවතී?
රට තුල පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ රියදුරු බලපත්‍ර මුද්‍රණයට අවශ්‍ය...
-
Uncategorized
/ මාස 2ක් agoලබන සතියේ සිට දුම්රිය ගාස්තු වැඩිවන ලකුණු
විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රිය ගාස්තු වැඩි නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. ඔහු කියා සිටියේ අවශ්‍ය තොරතුරු අමාත්‍යංශයට ලැබීමට...
-
Uncategorized
/ මාස 2ක් agoඉන්ධන මිල වැඩි කළාට ජනතා විරෝධයක් නෑ – ඛනිජ තෙල් සභාපති
ඉන්ධන මිල වැඩි කළාට, ජනතාවගෙන් විරෝධයක් මතු නොවුණ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිසුමිත් විජේසිංහ මහතා පැවැසීය. තමා ඉන්ධන පිරවුම් හල්වලට...
-
Uncategorized
/ මාස 2ක් agoදින 04 කින් ගෑස් හිඟය සම්පූර්ණයෙන් අවසන් – ලිට්රෝ සමාගම කියයි
තවත් දින 04 කින් පවතින ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම අවසන් වන බව ලිට්රෝ සමාගම පවසනවා. මේ වන විට දෛනිකව වෙළඳපොලට නිකුත් කරන...
-
Uncategorized
/ මාස 2ක් agoරටේ පවතින ඉන්ධන ප්‍රශ්ණයට පේරාදෙණිය සරසවියෙන් නියම විසඳුමක්
රටේ ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් සහ පරිසර හිතකාමි ආකාරයට ධාවනය කළ හැකි විදුලියෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ...
-
Uncategorized
/ මාස 2ක් agoඉන්දියාවෙන් ගත්ත ණය මුදලට වෙන්න යන දේ සජිත් කියයි.
ඉන්දියාවෙන් ලබා ගත් ඩොලර් බිලියනයක ණය මුදල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂනායක...
-
Uncategorized
/ මාස 2ක් agoරටේ පවතින තත්වය නිසා නිවාඩුවක් ගතකරන්න ආපු සංචාරකයෙකුට සිදුවූ දේ
ජර්මනියේ සිට ලංකාවේ සංචාරය සදහා පැමිණි කාන්තාවක් ත්‍රි රෝද රථයකින් නුවරඑළියේ සිට අල්ල ප්‍රදේශයට යාමේදී ත්‍රි රෝද රථයට අවශ්‍ය ඉන්ධන ලබා...
-
Uncategorized
/ 1 වසරක් agoබෝගහකුඹුර මාධ්‍යවේදියා නිහඬ කලාද ……..?
ශ්‍රී ලංකාවේ නිහඬ ජනතාව වෙනුවෙන් තම නිහතමානී හඬ නිහඬ අවදි කළ දිදුල බෝගහකුඹුර මාධ්‍යවේදියා නිහඬ කලාද ? නිහඬ උනාද ? සියලු...